කෙළෙහි ගුණ නොදන්න මිනිස්සු අතලොස්සක් අතර මහින්දට ආදරය කරන බහුතරයක් ඉන්නවා – රෝහිත

rohitha-mahinda-2024

2024 වසරේ එන ඕනෑම මැතිවරණ අභියෝගයක් ජය ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.

මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සම්මේලනයට සියල්ල සූදානම් බවත් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාගාරයට ඇතුළු කිරීමට නොහැකි තරම් සෙනඟක් මෙයට සහභාගී වීමට අපේක්ෂාවෙන් සිටින බවයි ඔහු සඳහන් කළේ.

කෙළෙහි ගුණ නොදන්නා මිනිසුන් අතලොස්සක් අතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ආදරය කරන බහුතරයක් සිටින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.