ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව සිව්දින තරග 02 ක් සහ එක්දින සීමිත ඕවර තරග 03 ක් ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා A සංචිතය තෝරාගෙන තිබෙනවා. ඒ අනුව මෙම සංචිතය සඳහා ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන කුසල් ජනිත් පෙරේරා සහ ඇන්ජලෝ මැතිව්ස් ද නම් කර තිබෙනවා. අදාළ සංචිතය පහතින්,



