කැසිනෝ බලපත්‍ර ගාස්තු ඉහළට

casino

වහාම ක්‍රියාත්මක වන පරිදි කැසිනෝ බලපත්‍ර ගාස්තු ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව අවමය ඩොලර් මිලියන 250 ක ආයෝජනයක් සහිත අයදුම්කරුවන් සදහා බලපත්‍ර ගාස්තුව රුපියල් බිලි‍යන 10ක් බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

එසේම ඩොලර් මිලියන මිලියන 500ක අයෝජනයක් සදහා බලපත්‍ර ගාස්තුව රුපියල් බිලියන 5ක් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

65a3672f87aca 65a3672f7da27