ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැගීමට නම් අවම වශයෙන් වසර 10ක වත් සැලැස්මකට අනුව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් මෙන්ම වත්මන් ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙක් වන කුමාර් ධර්මසේන පවසනවා.
ඒ අනුව තේරීම් කමිටුවේ ඔළුගෙඩි මාරුවකින් පමණක් වෙනසක් නොවන බවත් ඒ සඳහා අවම වසර 10 ක සැලැස්මක් අනුව කටයුතු කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.
එසේම කණ්ඩායමක නායකයෙක් සාදනවා නම් එම නායකයා අවුරුදු 5 කට හෝ නායකත්වය දැරිය හැකි පුද්ගලයෙක් නායකයා ලෙස තෝරාගත යුතු බවත් දැන් සිදුකළ යුත්තේ 2027 ලෝක කුසලානය සඳහා අවශ්‍ය නායකයා තෝරා ගැනීම බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මේ වන විට ක්‍රිකට්වල ඇත්තේ තාවකාලික පසුබෑමක් නිසා එය අනාගතයේදී නිවැරදි වනු ඇති බවට තමන් විශ්වාස කරන බවත් සැලැස්මක් අනුව කටයුතු කළහොත් වැඩිකල් යාමට මත්තෙන් ඉදිරියට පැමිණීමට හැකිවනු ඇති බවයි කුමාර් ධර්මසේන වැඩිදුරටත් සඳහන් කළේ.
ක්‍රිකට් ගොඩගැනිමට අවුරුදු දහයකවත් සැලැස්මකට කටයුතු කළ යුතුයි – කුමාර් ධර්මසේන
-
මතභේදයක් ඇති කළ ඔන්ඩැන්සෙට්‍රෝන් එන්නත ගැන තවත් හෙළිදරව්වක්……
Read more >> -
කඩිනම් මූල්‍ය පහසුකමක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකාව කළ ඉල්ලීමට IMF වෙතින් යහපත් ප්‍රතිචාර…..
Read more >> -
ප්‍රධාන වැව් සහ ජලාශ 34ක් වාන් දමයි…..
Read more >> -
මහවැලි ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ…..
Read more >> -
පෑලියගොඩ නගර සභාවේ අයවැයත් මාලිමාව පරදී…..
Read more >> -
රන්වලගේ අනතුර ගැන තවත් තොරතුරු එළියට….
Read more >> -
ජලාශ කිහිපයක් උපරිම ජල මට්ටමට – අවධානයෙන් සිටින්නැයි දැනුම්දෙයි…..
Read more >> -
හුන්නස්ගිරිය නගරය ආසන්නයේ නායයාමක්….
Read more >> -
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වසා තැබීමේ තීරණයක්….
Read more >> -
බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් 20වනදා සිට….
Read more >>

