කළුතර ප්‍රාදේශීය සභාව සඳහා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. එම ප්‍රාදේශීය සභාවට සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව නව ලංකා නිදහස් පක්ෂය ගොනුකර ඇති පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී මෙම නියෝග ලබාදී ඇති බවයි සඳහන් වන්නේ. පෙත්සම් විභාගය මැයි මස 12 වනදා පැවැත්වීමටද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.
කළුතර ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්
-
රන්වලගේ අනතුර ගැන තවත් තොරතුරු එළියට….
Read more >> -
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක සහ ආරක්ෂක නි.ඇමති අතර හමුවක්….
Read more >> -
ගෑස් හිඟයක් නෑ…බොරුවට බියවද්දන්න එපා -ඇමති විජිත කියයි….
Read more >> -
ජාතික ජන බලවේගයට බලය හිමි අම්බලන්ගොඩ නගර සභාවේ අයවැය සම්මත වෙයි…
Read more >> -
ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනයට චීන රජයේ උපරිම සහාය….
Read more >> -
‘Rebuilding Sri Lanka’ අරමුදලට Indra Traders වෙතින් රු. මිලියන 100ක්….
Read more >> -
සාවද්‍ය පුවතක් පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දැනුම්දීමක්….
Read more >> -
ජාතික විදුලි ප්‍රතිපත්ති කෙටුම්පත බලශක්ති අමාත්‍යවරයාට….
Read more >> -
ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු පිරිසට අදාළ විමර්ශනවල ප්‍රගතිය දැනුම් දෙන ලෙස නියෝග…
Read more >> -
මාලිමාවට බලය හිමි බළපිටිය ප්‍රාදේශීය සභාවේත් අයවැය පරදියි…
Read more >>

