දේශීය ණය ප්‍රශස්තකරණ යෝජනාව සම්බන්ධයෙන් ඕනෑම ආකාරයක නියෝග හා තීන්දු නිකුත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පිහිටුවා ඇති ඕනෑම අධිකරණයකට බලයක් නොමැති බවට කතානායකවරයා විසින් සිදුකළ නියෝගය ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
කතානායක මහින්ද යාපා අබේවර්ධන අදාළ නියෝගය ලබාදුන් පසුගිය 9 වනදා අධිකරණය හමුවේ දේශීය ණය ප්‍රශස්තකරණ යෝජනාව සම්බන්ධයෙන් නඩුවක් විභාග වීමට නියමිතව තිබූ බවයි ඔහු පෙන්වා දෙන්නේ.
දේශීය ණය ප්‍රශස්තකරණය පාර්ලිමේන්තුවට ඉදිරිපත්වූ යෝජනාවක් පමණක් බවත්, කතානායකවරයා විසින් ලබාදුන් නියෝගය සම්පූර්ණයෙන් වැරදි බවත්, එය අනාගතයේදී වැරදි පූර්වාදර්ශයක් වනු ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.
කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් ලබාදුන් නියෝගය අධිකරණයේ සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් ඇති කරන බවත් එය ඉල්ලා අස් කර ගැනීමට කටයුතු කළ යුතු බවයි අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කළේ.
කතානායකගේ නියෝගය ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් – අනුර
-
මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්…..
Read more >> -
විදුලිබලය සැපයීම ඇතුළු සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට්ටුවක්….
Read more >> -
”පළාත් පාලන ආයතනවල අයවැය පරාජය වීම ආණ්ඩුවේ පැවැත්මට බලපෑමක් නොවේ”
Read more >> -
ඩග්ලස් දේවානන්දාගෙන් රඳවා ප්‍රශ්න කරයි……
Read more >> -
කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ගේ PSOට ඇප…..
Read more >> -
දිවයිනට පැමිණි චීන නියෝජිත පිරිස සහ ජනපති අතර හමුවක්…..
Read more >> -
මාලිමා මන්ත්‍රී ශාන්තගේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියාගේ වැඩතහනම්….
Read more >> -
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවෙයි….
Read more >> -
පාසල් කාලය විනාඩි 30කින් දීර්ඝ කිරීම ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්….
Read more >> -
අම්බලන්ගොඩ වෙඩිතැබීමේ සම්පූර්ණ කතාව….
Read more >>

