කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ප්‍රභූ මගී පර්යන්තයේ නිරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් උපදෙස් ලැබී ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.
ඒ අනුව අදාළ නිරික්ෂණ කටයුතු සඳහා දැනට යොදවා ඇති නිලධාරීන් සංඛ්‍යාව වැඩි කිරීමටද මෙහිදී අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

