ඔක්කම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට…

News Iamges.00_00_00_00.Still036

ඔක්කම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.අල්ලස් ලබා ගැනීමේ චෝදනාවක් මත මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.