එළඹෙන යල කන්නයේදී ද නියඟයක් ඇති විය හැකි බවට තොරතුරු අනාවරණ වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
පසුගිය කන්නයේ පැවතියටත් වඩා වැඩි නියඟයක් එළඹෙන යල කන්නයේ ඇතිවන බවට වාර්තා වී ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.