අධ්‍යනය පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විද්‍යා විෂය ධාරාව ඇතුළු විෂයන් 40 ක පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු හෙට (15) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයින පුරා ඇගයීම් මධ්‍යස්ථාන 39කදී, ඇගයීම් මණ්ඩල 519කදී පිළිතුරු පත්‍ර ඇඟයීමේ කටයුතු සිදුකරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව නගර 18ක් කේන්ද්‍ර කරමින් එම ඇගයීම් කටයුතු ජූලි මස 04 වනදා දක්වා සිදු කරන අතර ඒ සඳහා පාසල් අර්ධ වශයෙන් යොදා ගැනීමට සැලසුම් කර තිබෙන බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ගැන දැනුම්දීමක්
-
ඩෙංගු අධි අවදානම් කලාප ලැයිස්තුව එළියට……
Read more >> -
වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්…..
Read more >> -
දේශගුණික අවදානම හමුවේ ආරක්ෂිත වී තොග පවත්වා ගැනීම අත්‍යවශ්‍යයි – ජනපති……
Read more >> -
අධ්‍යාපන ක්ෂේත්රයට අදාළව පවතින ගැටලු විසඳීමට කඩිනම් පියවර ගන්නැයි උපදෙස්…..
Read more >> -
මදුරු කීට ඝනත්වය ඉහළට…..
Read more >> -
අමෙරිකාවෙන් ලබා දුන් හෙලිකොප්ටර් 10 නිල වශයෙන් භාර ගැනේ…..
Read more >> -
මත්ද්‍රව්‍ය භාවිත කර පොදු ප්‍රවාහනයේ යෙදෙන්නන් අල්ලන මෙහෙයුමේදී හෙළි වූ දේ…..
Read more >> -
චමරිගේ ශතකයෙන් ශ්‍රී ලංකාවට සුපිරි ජයක්……
Read more >> -
එක්සත් ජනපද පැසිෆික් ගුවන් හමුදාවේ අණදෙන නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි……
Read more >> -
වැට් බදු සීමාව අඩු කිරීමේ යෝජනාව ක්‍රියාත්මක නොකිරීමට ගත් තීරණය ගැන හර්ෂගෙන් ප්‍රසාදය…..
Read more >>

