උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය අද (26) යථා තත්ත්වයට පත්කර තිබෙනවා.
කඩිගමුව හා ඉහළ කෝට්ටේ අතර දුම්රිය පීලී පැනීමක් හේතුවෙන් ඊයේ රාත්රි දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබුණා.