උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

trainjaffna

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැක  බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ගෙලිඔය සහ ගම්පොල සහ මෝදර සහ හාලිඇල අතර පස්කඳු කඩා වැටීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.