උඩරට දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටී ගමනාගමනයට බාධා

trainjaffna

ඔහිය හා ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට පස්වරු 03.55 ට පමණ පස් කඳු කොටසක් කඩා වැටී තිබෙනවා.

මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.