QR අවසරපත් හරහා ලබාගත හැකි ඉහළ දමන ලද ඉන්ධන සලාක සීමාවන් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව ලියාපදිංචි කුලී රථ ත්‍රිරෝද රථ සඳහා සතියකට ලීටර් 22 ක් සහ අනෙකුත් ත්‍රිරෝද රථ සඳහා සතියකට ලීටර් 14 ක් හිමිවන බවයි සඳහන් වන්නේ.
එසේම යතුරු පැදි සඳහා සතියකට ලීටර් 14 ක් සහ මෝටර් රථ සඳහා සතියකට ලීටර් 40 ක ඉන්ධන සලාක සීමාවක් හිමිවන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කලේ.
ඉන්ධන සලාක වැඩිවන ආකාරය පහතින්.


