ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා IOC සමාගම්වල ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් තොග සහ අනෙකුත් ඛනිජ තෙල් නිෂ්පාදනවල කිසිදු හිඟයක් නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඉන්ධන පිරවුම්හල්වල ප්‍රමාණවත් තොග ඇති බවත් ලබා දී ඇති සියලුම ඇණවුම් බෙදාහැරීමට කටයුතු කර ඇති බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 9,000ක් රැගෙන එන නෞකාව එළැඹෙන 22 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.
ඉන්ධන තොග සම්බන්ධයෙන් දැනුම්දීමක්
-
පළාත් 6ක අද සිට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් – ඩෙංගු රෝගීන් 48,000 පනී……
Read more >> -
ග්‍රාම නිලධාරීන් සියලු ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත් වෙයි – 30 වෙනිදා ලෙඩ නිවාඩු……
Read more >> -
2026 වසර විභාග කාලසටහනේ කිසිදු වෙනසක් නෑ – විභාග කොමසාරිස් ජනරාල්……
Read more >> -
දැරණියගල පොලිසිය හා තරුණයින් අතර ඇතිවූ ගැටුම ගැන විමර්ශනයක්……
Read more >> -
ජාතික පාරිසරික සංශෝධන පනත් කෙටුම්පත දෙවෙනිවර කියවීම සම්මතයි……
Read more >> -
තිල්අඩියේ බිහිසුණු අනතුරක් – 5ක් රෝහලට……
Read more >> -
ඇඟිල්ල පාට නොකරන්න ගත්තු තීරණයෙන් රු.මි. 100ක ඉතිරියක්……
Read more >> -
මලෛගම් ජනතාව වෙනුවෙන් ඉදිවන නිවාස මේ වසර අවසන් වීමට පෙර නිම කරන්නැයි උපදෙස්……
Read more >> -
වවුනියාව නගරාධිපති සහ චාවකච්චේරි උප සභාපති ධුරවලින් ඉවතට…….
Read more >> -
ජනතාවට බෙදා නොදුන් දිට්වා ආපදා සහන කාමරවල කුණුවෙලා…….
Read more >>

