ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර මිලියන 10කට ආසන්න තොගයක් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සතුව පවතින බව එහි සභාපති ආසිරි වලිසුන්දර පවසනවා. ඉකුත් සතියේ ඉන්දියාවේ සංචාරයක නිරත වූ සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ගොවිපළ කිහිපයක් පරීක්ෂාවටද ලක් කළ බවත් ඔවුන්ගේ වාර්තාව පසුගියදා ලබාදුන් බවයි ඔහු සඳහන් කරන්නේ. ඒ අනුව එම ගොවිපළවලින් බිත්තර සෞඛ්‍ය ආරක්ෂිතව අපනයනය කරන බවට සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වාර්තාවක් මගින් පෙන්වාදී ඇති බවයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර වැඩිදුරටත් සඳහන් කළේ.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර තොග සෞඛ්‍ය ආරක්ෂිත බවට දැනුම්දෙයි
-
රැකියා සඳහා විදෙස් ගතවූ ප්‍රමාණය ලක්ෂ 3 ඉක්මවයි…..
Read more >> -
කඩිනම් මූල්‍ය පහසුකමක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකාව කළ ඉල්ලීමට IMF වෙතින් යහපත් ප්‍රතිචාර…..
Read more >> -
ඩයලොග්, ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි…..
Read more >> -
‘Rebuilding Sri Lanka’ අරමුදලට Indra Traders වෙතින් රු. මිලියන 100ක්….
Read more >> -
යුරෝපා සංගමයෙන් ලැබෙන ආධාර යුරෝ මිලියන 2.35 දක්වා ඉහළට….
Read more >> -
වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් කර වෙළෙඳපොළට මුදාහැරීමට අනුමැතිය….
Read more >> -
අසීරු මොහොතේ ශ්‍රී ලංකාවට සහාය වන අයුරු ලෝක බැංකුව කියයි….
Read more >> -
2025 තෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 5.4%ක වර්ධනයක්…..
Read more >> -
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ආදායම් ඉලක්කය ඉක්මවා යයි…..
Read more >> -
අති සුඛෝපභෝගී නෞකාවක් කොළඹ වරායට….
Read more >>

