පාකිස්තාන කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (22) ආරම්භ වනවා.
මෙම තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පස්වරු 03.00 ට ආරම්භ වීමට නියමිතයි.
දෙරට අතර එක්දින තරග 03ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.