ඇසළ පෙරහැර මංගල්‍යයේ තුන්වෙනි රන්දෝලි පෙරහැර

7FBAED0B-7FB5-4FE5-9A81-D7E1475342CF

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ තුන්වෙනි රන්දෝලි පෙරහැර අද (28) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව තුන්වෙනි රන්දෝලි පෙරහැර අද රාත්‍රී 6.48ට දළදා වීථිය, ඊ.එල් සේනානායක වීථිය, ශ්‍රීමත් බෙනට් සොයිසා වීථිය, කුමාර වීථිය, ඊ.එල් සේනානායක වීථියෙන් හරස් වීථියට පැමිණ ඩී.එස්. සේනානායක වීථිය, රජ වීථිය ඔස්සේ ගමන් කර මාළිගාවට ගෙවැදීමට නියමිතයි.