මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද (25) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අද රාත්‍රී 7.02 ට පෙරහැර දළදා වීථිය, යටිනුවර වීදිය ඔස්සේ රජ වීදියෙන් ඉහළට ගමන් කර පෙරහර ශ්‍රී දළදා මාළිගාවට ගෙවදීමට නියමිතයි.