ඇල්පිටිය – මාපලගම මාර්ගයේ වතුරවිල හන්දියේ පිහිටා ඇති තේ කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ.
ගිනි නිවන ඒකක විසින් මේ වන සිට ගින්න මැඩපැවැත්වීම සඳහා කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.
කෙසේවෙතත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවද සඳහන්.