ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වන ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය ඉදිරි මාසය තුළ සකස් කර අවසන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ අනුව එම ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බවයි ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති Business Today සම්මාන උළෙල අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.
ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය ඉදිරි මාසය තුළ සකස් කර අවසන් කරනවා – ජනපති
-
මෙරට පාකිස්තාන මහ කොමසාරිස් සහ ආරක්ෂක ලේකම් අතර හමුවක්……
Read more >> -
ගම්මන්පිල පාර්ලිමේන්තුවට එයි…..
Read more >> -
ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් ජනාධිපති ලේකම් හමු වෙයි…..
Read more >> -
කාන්තාවන් සිව්දෙනෙකුගේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් පානදුරේ දේපළ රැසක් තහනම් කෙරේ…..
Read more >> -
ශ්‍රීලන්කන් හිටපු CEO කපිලට ඇප තියන්න ආ දෙදෙනෙකු අත්අඩංගුවට…..
Read more >> -
වියට්නාම ජනපතිගේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් කොළඹට විශේෂ රථ වාහන සැලැස්මක්……
Read more >> -
මාලදිවයින සහ මෙරට අතර අවබෝධතා ගිවිසුම් 7කට අත්සන් තැබේ……
Read more >> -
ජූලි 01 දා සිට සංශෝධනය වන වැට් බදු ගැන නියෝජ්‍ය ඇමතිගෙන් පැහැදිලි කිරීමක්……
Read more >> -
මෙරට මත්පැන් පරිභෝජනය ඉහළට……
Read more >> -
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය නංවාලීමට රුසියාවෙන් පූර්ණ සහාය……
Read more >>

