රට තුළ වර්තමානයේ පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සිදුකරන මඟ පෙන්වීම් අනුව ක්‍රියා කරනවා හැර වෙනත් විකල්පයක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඒ අනුව අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මේ වසර තුළ -3.5ක ආර්ථික වර්ධනයක් බලාපොරොත්තු වන බවත්, 2024 වසරේ දී ධන ආර්ථිකයක් කරා ගමන් කළ හැකි බවයි. මේ වන විට අලුත් බදු ගැන සාකච්ඡා කළද එම බොහෝමක් බදු පෙර තිබූ ඒවා බවත් ඒවා යම් ප්‍රමාණයක් පෙර තිබූ තත්ත්වයට වඩා වැඩි බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට IMF මඟ පෙන්වීම හැර විකල්පයක් නෑ – රංජිත් සියඹලාපිටිය
-
ආපදාවන්ට ලක්වූ කර්මාන්තකරුවන් ඔසවා තබන්න රජයෙන් සහාය….
Read more >> -
ලංකා ත්‍රිපෝෂ සමාගමෙන් ලාභාංශ මිලියන 100 ක් මහා භාණ්ඩාගාරයට….
Read more >> -
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක ආධාර ප්‍රදානයක්….
Read more >> -
සංචාරක පැමිණීම ලක්ෂ 21 පනී….
Read more >> -
අහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා වෙළෙඳුන්ගේ සංගමය වෙළද ඇමති හමුවෙයි….
Read more >> -
ජල ගැලීම් වලින් පීඩාවට පත් ප්‍රජාවන්ට සහාය වීමට SLT-MOBITEL වෙතින් නොමිලේ ‘247 උපකාරක සේවාවක්…..
Read more >> -
ප්‍රීමා සමූහ ව්‍යාපාරයෙන් රුපියල් මිලියන 300 කට අධික වියළි සලාක ගංවතුර සහන කටයුතු වෙනුවෙන් ප්රදානය කරයි…
Read more >> -
මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ…..
Read more >> -
පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳසැලකට දඩ…
Read more >> -
දුරකථන ඇමතුම් සහ අන්තර්ජාල පහසුකම් බදු ගැන නොදන්න කතාවක්….
Read more >>

