ආණ්ඩුවේ සමහර කාරණා සම්බන්ධයෙන් ජනතාවගේ අවධානය වෙනත් පැත්තකට යොමු කිරීමට වත්මන් ආණ්ඩුව දක්ෂ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා. පසුගිය සති කිහිපය තුළම රට තුළ කතාබහට ලක්වන්නේ ආගමික නිගරු කිරීම් සම්බන්ධයෙන් පළ කරන ලද අදහස් බවත්, එහිදී කතාබහට ලක්වන පිරිස් ඉදිරියට ගෙන එන්නේ ආණ්ඩුව විසින් හිතා මතාම බවට සැකයක් පවතින බවයි ඔහු සඳහන් කරන්නේ. අදාළ පිරිස් ආගමික කරුණු ඉලක්ක කරමින් පහරදීම් සිදු කරන්නේ ආණ්ඩුවට අවශ්‍ය ආකාරයට මිනිසුන්ගේ අවධානය එදිනෙදා ගැටලුවලින් වෙනත් පැත්තකට යොමු කිරීමේ උවමනාවෙන් දැයි සැකයක් මතුවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
ආගම් ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශ කරන්නේ මිනිසුන්ගේ අවධානය වෙනස් කරන්නද කියලා සැකයි – ඩිලාන් පෙරේරා
-
අප්‍රේල් මාසයේ උද්ධමනය සියයට 4.7 දක්වා ඉහළට……
Read more >> -
ලබන සතියේ පොලී අනුපාතය ඉහළට?
Read more >> -
විමල්ගේ නඩුවක් කල් යයි……
Read more >> -
තවත් කාන්තා මළ සිරුරක් ගමන් මල්ලකින් හමුවෙයි…..
Read more >> -
විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26…….
Read more >> -
නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්……
Read more >> -
අයිස් කිලෝ 39ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට……
Read more >> -
ලංකාවට එන මාලදිවයින් ජාතිකයින්ට ‘ETA’ අනිවාර්ය කරයි…..
Read more >> -
මඩකළපුව මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට……
Read more >> -
මත්ද්‍රව්‍ය සමඟ ශ්‍රීපාද වන්දනාවේ ගිය පුද්ගලයින් 322ක් අත්අඩංගුවට…….
Read more >>

