පසුගිය වසරේ පැවති ගෝල්ෆේස් අරගල භූමිය තුළ ආගම්වලට අගෞරව කිරීම සමාන්‍යකරණය කරන ලද බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පවසන “අපේ හාමුදුරුවනේ” යන වචනය විහිළුවට ලක්කල සමාජය, ආගම් සමච්චලයට ලක් කිරීම සාමාන්‍යකරණය කළ බවයි ඔහු පවසන්නේ.
අරගල භූමියේ සිටි තරුණ තරුණියන් පුනරුත්ථාපනය කළ යුතු බව තමා පැවසුවේ එබැවින් යයිද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

