අන්තරේ විරෝධතාවට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක්

japura-pp

අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවයක් විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසලදී මෙලෙස ජල හා කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කර ඇති බවයි සඳහන් වන්නේ.