අන්තරේ කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටට රැස්වෙයි

e956d2b5e665d62dc0b9f57ada67b953

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මේ වනවිට කොටුව දුම්රිය පොළ ඉදිරිපිටට රැස්වී සිටිනවා.

ඒ අනුව ඔවුන් “රනිල් – රාජපක්ෂ ජුන්ටාව පන්නමු, ක්‍රම වෙනසකට පෙළ ගැසෙමු” යන තේමාවෙන් විරෝධතාවක් සංවිධානය කර ඇති බවයි සඳහන් වන්නේ.

මේ වන විට එම ස්ථානයට පොලීසිය කැඳවා ඇති අතර ජල ප්‍රහාරක රථද එම ස්ථානයට පැමිණ තිබෙනවා.