අන්තරේ අද කොළඹට

kandy-protest-today

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද (07) දිනයේ දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

“රනිල් – රාජපක්ෂ ජුන්ටාව පන්නමු, ක්‍රම වෙනසකට පෙළ ගැසෙමු” යන තේමාවෙන් මෙම විරෝධතාව පැවැත්වෙන බවයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කළේ.

ඒ අනුව මෙම විරෝධතාව අද දහවල් 12.00 ට කොටුව දුම්රිය පොළ ඉදිරිපිටින් ආරම්භ වීමට නියමිතයි.