අන්තරේට නව කැඳවුම්කරුවෙක්

madushan-chandrajith

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ නව කැඳවුම්කරු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ මධුෂාන් චන්ද්‍රජිත් තේරී පත්ව තිබෙනවා.

ඒ අනුව රජරට විශ්ව විද්‍යාලයේ පැවති සැසිවාරයේදී එම තීරණය ගෙන ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කරන්නේ.

අදාළ නිවේදනය පහතින්.

69f327fc1ee9990ab08b434ea57c7f72