අයහපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ගයේ වාහන පැදවීමේදී පැයට කිලෝමීටර 60 සීමාවේ සිය වාහන පදවන ලෙස අධිවේගී මාර්ග රථ වාහන පොලිස් කොට්ඨාසය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ අනුව වාහන අතර නිසි පරතරය තබා ගනිමින් ගමනාන්තය දක්වා සිය වාහනය පදවන ලෙසයි අධිවේගී මාර්ග රථ වාහන පොලිස් කොට්ඨාසය දැනුම් දෙන්නේ. එසේම ඉදිරිපස හා පසුපස ලාම්පු දල්වාගෙන රිය ධාවනය කරන ලෙසයි ඔවුන් වැඩිදුරටත් රියදුරන්ට දැනුම්දෙන්නේ.
අධිවේගී මාර්ගයේ රිය ධාවනය කරන රියදුරටන්ට දැනුම්දීමක්
-
මතභේදයක් ඇති කළ ඔන්ඩැන්සෙට්‍රෝන් එන්නත ගැන තවත් හෙළිදරව්වක්……
Read more >> -
කඩිනම් මූල්‍ය පහසුකමක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකාව කළ ඉල්ලීමට IMF වෙතින් යහපත් ප්‍රතිචාර…..
Read more >> -
ප්‍රධාන වැව් සහ ජලාශ 34ක් වාන් දමයි…..
Read more >> -
මහවැලි ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ…..
Read more >> -
පෑලියගොඩ නගර සභාවේ අයවැයත් මාලිමාව පරදී…..
Read more >> -
රන්වලගේ අනතුර ගැන තවත් තොරතුරු එළියට….
Read more >> -
ජලාශ කිහිපයක් උපරිම ජල මට්ටමට – අවධානයෙන් සිටින්නැයි දැනුම්දෙයි…..
Read more >> -
හුන්නස්ගිරිය නගරය ආසන්නයේ නායයාමක්….
Read more >> -
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වසා තැබීමේ තීරණයක්….
Read more >> -
බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් 20වනදා සිට….
Read more >>

