ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (26) සුළු ඉහළ යෑමක් සිදුව තිබෙනවා.
ඒ අනුව, අද ඩොලරයක ගැනුම් මිල රු. 323.69 ක් ලෙස හා විකුණුම් මිල රු 337.17 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.
ඊයේ (25) දිනයේ ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රු.336.16 ක් ලෙසයි.

