අද ඩොලරයේ විකුණුම් මිල රු.336 දක්වා ඉහළට

dollar-rupee

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (25) නැවතත් ඉහළ යෑමක් සිදුව තිබෙනවා.

ඒ අනුව, අද ඩොලරයක ගැනුම් මිල රු. 323.03 ක් ලෙස හා විකුණුම් මිල රු 336.16 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.