ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහා ගොස් අතුරුදහන් වූ සබ්මැරීනය සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අතුරුදහන් වූ ප්‍රදේශය අසලින් ශබ්ද කිහිපයක් නිකුත්වී ඇති අතර ඒ ඔස්සේ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි සඳහන් වන්නේ.
මේ වන විට තවත් පැය 20 කට වඩා අඩු කාලයක් සඳහා එම සබ්මැරීනයේ ඔක්සිජන් ඉතිරිව ඇති බවටයි විශ්වාසය පළකරන්නේ.
මෙම අතුරුදන් වූ සබ්මැරීනයේ පස්දෙනකුගෙන් යුත් ගවේෂණ කණ්ඩායමක් සිට ඇති අතර අමෙරිකාවේ මැසචුසෙට් වෙරළට කිලෝමීටර් 1,500 ක් පමණ ඈතින් වූ ප්‍රදේශයක දී සබ්මැරීනය සමග සන්නිවේදනය බිඳ වැටී ඇති බවයි එම සබ්මැරීනය අයත් සමාගම සඳහන් කරන්නේ.
අතුරුදන් වූ සංචාරක සබ්මැරීනය සොයා තවදුරටත් මෙහෙයුම්
-
අප්‍රේල් මාසයේ උද්ධමනය සියයට 4.7 දක්වා ඉහළට……
Read more >> -
ලබන සතියේ පොලී අනුපාතය ඉහළට?
Read more >> -
විමල්ගේ නඩුවක් කල් යයි……
Read more >> -
තවත් කාන්තා මළ සිරුරක් ගමන් මල්ලකින් හමුවෙයි…..
Read more >> -
විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26…….
Read more >> -
නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්……
Read more >> -
අයිස් කිලෝ 39ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට……
Read more >> -
ලංකාවට එන මාලදිවයින් ජාතිකයින්ට ‘ETA’ අනිවාර්ය කරයි…..
Read more >> -
මඩකළපුව මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට……
Read more >> -
මත්ද්‍රව්‍ය සමඟ ශ්‍රීපාද වන්දනාවේ ගිය පුද්ගලයින් 322ක් අත්අඩංගුවට…….
Read more >>

