ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහා ගොස් අතුරුදහන් වූ සබ්මැරීනය සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අතුරුදහන් වූ ප්‍රදේශය අසලින් ශබ්ද කිහිපයක් නිකුත්වී ඇති අතර ඒ ඔස්සේ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි සඳහන් වන්නේ.
මේ වන විට තවත් පැය 20 කට වඩා අඩු කාලයක් සඳහා එම සබ්මැරීනයේ ඔක්සිජන් ඉතිරිව ඇති බවටයි විශ්වාසය පළකරන්නේ.
මෙම අතුරුදන් වූ සබ්මැරීනයේ පස්දෙනකුගෙන් යුත් ගවේෂණ කණ්ඩායමක් සිට ඇති අතර අමෙරිකාවේ මැසචුසෙට් වෙරළට කිලෝමීටර් 1,500 ක් පමණ ඈතින් වූ ප්‍රදේශයක දී සබ්මැරීනය සමග සන්නිවේදනය බිඳ වැටී ඇති බවයි එම සබ්මැරීනය අයත් සමාගම සඳහන් කරන්නේ.
අතුරුදන් වූ සංචාරක සබ්මැරීනය සොයා තවදුරටත් මෙහෙයුම්
-
විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්….
Read more >> -
හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද රිමාන්ඩ්…..
Read more >> -
ජීවිත ආරක්ෂාව ඉල්ලා සූරියකන්දේ පොලිස් කොස්තාපල්ගෙන් පැමිණිල්ලක්…..
Read more >> -
කටුනායක ගුවන්තොටේ ව්‍යාජ බෝම්බ බියක් ඇතිකිරීම ගැන විමර්ශනයක්…..
Read more >> -
මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්…..
Read more >> -
කොළඹ කොටුව සහ හලාවත අතර දුම්රිය ධාවන කටයුතු යළි ඇරඹේ….
Read more >> -
විදෙස් දුම්වැටි තොගයක් සමග ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් කටුනායකදී අත්අඩංගුවට….
Read more >> -
බදුල්ල – ස්ප්‍රිංවැලි මාර්ගයේ බේලි පාලමේ වැඩ අවසන් අදියරේ….
Read more >> -
සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 23 ඉක්මවයි….
Read more >> -
නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කයන් හී නායයෑමේ අවදානමට ලක්වූ පාසල් ගැන තීරණයක්…..
Read more >>

